2018-12-30

47. ටික් ටොක්...

වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නේ. ඒත් හරිම ආතල් දෙයක්...
සමහර අයගේ ඒවා  නම් පට්ට ගොබ්බයි. ඒත් සමහර අයගේ ඒවා පට්ටම ආතල්...
ඒ අතරේ සමහර අයගේ සමහර ඒවා පට්ට ආතල්. සමහර ඒවා පට්ට ගොබ්බයි...


2018-11-28

46. නම් වානම්...


විශ්ව විද්‍යාල වලදී උපන් නම පාවිච්චි වෙන්නේම නැති තරම් නේ...
කොහේ හරි කෙනෙක් දාපු නම් වානමක් තමයි පාවිච්චි වෙන්නේ...
මෙහෙම දාන නම් වානම් අතරේ පට්ට ආතල් ඒවා ටිකක් තියෙනවා...

2018-10-31

45. සංසර්ගය...



සංසර්ගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ...
මේක මේ සංසර්ගය ගැන පුංචි කතාවක්. හැබැයි ඇත්තම ඇත්ත කතාවක්...

2018-09-30

44. හීනයක් (ද???)...

ශ්‍රී ලඬකාව කියන රටේ ජීවත් වෙන කොල්ලෙක්ට දවසක් හීනයක් වගේ එකක් පෙනුනා ලු...
වගේ එකක් කියන එකේ අදහස ඒක හීනයක්ම නොවෙන එකයි. ඒ වගේම ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයකුත් නෙමෙයි...
ඒක නිකම් ඒ කොල්ලාට හදිසියේ පහළ වෙච්ච සිතුවිල්ලක් වගේ එකක්...
මේකයි කතාව...
ඒ රටේ තොරතුරු ගෙනෙන ප්‍රවෘත්ති නාලිකාවක අනාගතයේදී මෙහෙම ප්‍රවෘත්තියක් යයි කියලා අර කොල්ලාට හිතුණා...


2018-08-30

43. ටක් ටක්...

ටක් ටක්...
කවුද ආවේ???
රාක්ෂයෙක්...
මොකටද ආවේ???



2018-07-31

42. වටිනාකම්...

හවස වෙනකොට නිවස වෙත එන අම්මලා තාත්තලා දූ දරුවෝ කට්ටියම එකතු වෙලා ගත කරන කාලය පට්ට අඩු වෙලා තියෙන්නේ. දෙමව්පිය දූ දරු සම්බන්ධතා වැඩි කර ගෙන ජීවිතයට වටිනාකමක් දෙන්ට කවුරුවත් ලැස්ති නෑ වගේ.පවුලේ අය එකතු වෙලා විනෝදයෙන් හවස් වරුව ගත කරනවා නම් ඒකට කරන්ට පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා...


2018-05-31

40. යුද පිටිය... සටන් බිම...



යුද්ධයකට යන්ට කලින් යුද්ධ කරන තැන ගැන අවබෝධයක් ලබා ගන්න එක හරිම වටිනවා...

මතක ඇතිනේ    අර යුද්ධය???

 කණ්ඩායමක් අරන් ගිහින් ඒ වගේම කණ්ඩායමක් එක්ක යුද්ධ කරන්ට යන විදිහ...
ඒක පටන් ගන්නේ කණ්ඩායම් දෙක එකම විදිහට පෙල ගැහුණාට පස්සේ නේ...
ඒ කණ්ඩායම් දෙක පෙල ගැහෙන තැන තමයි යුද පිටිය. එහෙමත් නැත්නම් සටන් බිම...
මෙන්න මේ සටන් බිම ගැන හරි අවබෝධයෙන් ඉන්න කෙනාට පුලුවන් ලේසියෙන් සටන දිනන්ට...

2018-04-30

39. අහිමි දේ...

නිරුදක කතරට අහිමිය දිය බිඳු...
එනමුදු කතරට අවැසිය දිය බිඳු...
ලැබුණත් කතරට වැස්සෙන් දිය බිඳු...
නොපතන් කතරට හිමි නැති දිය බිඳු...

මාත් කවිකාරියක් වෙලා ද?

2018-03-26

38. චතුරංග...


චතුරංග???
ඔව් චතුරංග තමයි...
හරි ලස්සන නමක් නේද මොනවා වුණත්...

නම ලස්සනයි තමයි...
ඒත් නමේ ලස්සන බලනවාට වඩා වැඩ තියෙනවා...

 

2018-02-27

37. කතාන්දරයක්... පූර්විකාවක්...


දැන්  කතාන්දරයක් දානවා, ඒක හොඳටම මතක තියා ගන්ට...
මට විශ්වාසයක් තියෙනවා මේ කතාව හොඳට දැන ගෙන හිටියොත් හොඳ විනෝදාංශය ක් ලැබෙයි කියලා...


ඔන්න එක රටක් තියෙනවා. මේ කියන රට හරි හතරැස්. මේ රට හරියටම දෙකට බෙදා ගෙන ඉන්නවා කණ්ඩායම් දෙකක්.

හරියට මෙන්න මේ වගේ...

2018-01-31