2019-01-31

48. ඇගේ ජීවිතය...

තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්ට පුලුවන්ද?

හොඳයි...
කතාවක් දානවා...
කතාව දාලා ඒ කතාව ගත්තේ කොහෙන්ද කියලාත් දානවා...

ඒ කතාව කියෙව්වාට පස්සේ  කතාව ගත්ත තැන ගැන කියවන්ට  කලින් පුලුවන් නම්  අනුමාන කරලා තියා ගන්ට කතාව ගත්තේ කොහෙන්ද කියලා...

මේක පුංචි කතාවක්...