2019-04-30

51. අවසානය

අවසානයේදී එය එසේ සිදු විය...
සිතු පැතු අන්දමට නොම විය...
පොදි බැඳගත් බලාපොරොත්තු මිත්‍යාවක් නිසා ලත් තැනම ලොප් විය...
සියල්ල අවසාන විය...

නමුත් තාවකාලිකය අවසානය...