2016-11-30

19. ශ්‍රී පාදය සුරකින්න...


පටන් ගන්නේ ශ්‍රීපාදය සුරකින්න කියන එකෙන් වුණාට ඒ කොටස
මතු වෙන්නෙ අගදී. ඒත් මුල තියෙන අදහසුත් පට්ට වටී. ඒක
නිසා මේක දාන්ට හිතුණා. තව හේතුවක් තමයි ඒ අදහස් ටික
සමාජ ගත කරන්ටම ඕනේ. ඒකට  ටිකක් හරි උදව්වක් තමයි
මේ.