මගේ බ්ලොග
ඔයා දැන් ඉන්නේ මගේ බ්ලොගේ...
2019-01-31
2018-12-30
47. ටික් ටොක්...
වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නේ. ඒත් හරිම ආතල් දෙයක්...
සමහර අයගේ ඒවා නම් පට්ට ගොබ්බයි. ඒත් සමහර අයගේ ඒවා පට්ටම ආතල්...
ඒ අතරේ සමහර අයගේ සමහර ඒවා පට්ට ආතල්. සමහර ඒවා පට්ට ගොබ්බයි...
සමහර අයගේ ඒවා නම් පට්ට ගොබ්බයි. ඒත් සමහර අයගේ ඒවා පට්ටම ආතල්...
ඒ අතරේ සමහර අයගේ සමහර ඒවා පට්ට ආතල්. සමහර ඒවා පට්ට ගොබ්බයි...
2018-11-28
46. නම් වානම්...
විශ්ව විද්යාල වලදී උපන් නම පාවිච්චි වෙන්නේම නැති තරම් නේ...
කොහේ හරි කෙනෙක් දාපු නම් වානමක් තමයි පාවිච්චි වෙන්නේ...
මෙහෙම දාන නම් වානම් අතරේ පට්ට ආතල් ඒවා ටිකක් තියෙනවා...
2018-10-31
45. සංසර්ගය...
සංසර්ගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ...
මේක මේ සංසර්ගය ගැන පුංචි කතාවක්. හැබැයි ඇත්තම ඇත්ත කතාවක්...
Subscribe to:
Posts (Atom)