ඔහු ඔහු ය...
ඇය ඇය ය...
ඔහුත් ඇයත් අතර තිබුණේ හුදෙක් මිතු දමක් පමණක්ම ය. එසේ මිතු දමක් කෙසේ ඇරඹුණා ද ඔවුන්ටම ප්‍රශ්නයක්ය.
ඇය මුස්ලිම් වුවද, මුස්ලිම් පිරිමි අය සමඟ වත් වැඩිය කතා බහක් නැති ඇය ඔහු සමඟ මිතුරු වූ ආකාරය පුදුමයක්ය.
නමුත් එයට ඔවුන් දෙදෙනාම කැමතිය...