අවසානයේදී එය එසේ සිදු විය...
සිතු පැතු අන්දමට නොම විය...
පොදි බැඳගත් බලාපොරොත්තු මිත්‍යාවක් නිසා ලත් තැනම ලොප් විය...
සියල්ල අවසාන විය...
නමුත් තාවකාලිකය අවසානය...
සිතු පැතු අන්දමට නොම විය...
පොදි බැඳගත් බලාපොරොත්තු මිත්‍යාවක් නිසා ලත් තැනම ලොප් විය...
සියල්ල අවසාන විය...
නමුත් තාවකාලිකය අවසානය...
No comments:
Post a Comment