ආ ත්මය
ග ලවා ගැනීමේ
ම ඟ
ආගම ජීවිතයට ඕනෑම ද???
තමන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම හරි ද???
අනුන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම බොරුවක් ද???
ආගම මතක් වෙන්නේ දෙයක් කෙළ වුණාම විතරද???
ආගම ඇතුලේ තියෙන දේවල් විද්‍යාවට පටහැනි ඇයි???
ආගම අදහන කොට හඳුන්වා දෙන පින් පව් එකතු වෙන්නේ කොතැනට ද???
ආගම ක් අදහන්නේ නැතුව යහපත් විදිහට ජීවත් වෙන්ට බැරිද???
කොයි ආගම ද හරි කියලා දැන ගන්නේ කොහොමද???
එකවැර ආගම් ගොඩාක් අදහන්ට පුලුවන්ද???
ආගම ගැන තියෙන්නේ මේ ප්‍රශ්න ටික විතරද?
මේ වගේ ප්‍රශ්න එන අය තව ඉන්ට පුලුවන් ද???
This comment has been removed by the author.
ReplyDeleteඅයියෝ...
Deleteදාලා මකලා...
https://srilankanatheists.wordpress.com/tag/නිර්ආගමික/page/1/
ReplyDeleteඒකත් පට්ට වගේ...
Deleteබොහෝම ස්තූතියි...
ගොඩක් ඒවාට උත්තරේ එක්කෝ නෑ.. නැත්නම් දන්නේ නෑ.. :)
ReplyDeleteමම වගේම එකෙක්...
Deleteගොඩක් ඒවාට උත්තරේ එක්කෝ නෑ.. නැත්නම් දන්නේ නෑ.. :) *2
ReplyDeleteමම වගේම දෙකෙක්...
Delete