2017-10-31
2017-09-29
32. තිබ්බ දේවල් ටිකක් හිතේ...
"හිතේ තියෙන දේ කරන්න අතේ සල්ලි තියෙන එක තමයි ජීවිතේ..."
මෙහෙම තිබුණේ සම්මාන දිනපු 'කුරුලු හදවත' පොතේ...
මෙහෙම තිබුණේ සම්මාන දිනපු 'කුරුලු හදවත' පොතේ...
2017-08-21
31. සෙල්ලමක්...
ඔයා කරේ මගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...
ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...
මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...
ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...
ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...
වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්...
මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...
ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...
මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...
ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...
ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...
වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්...
2017-07-24
30. මම ඔයාගෙන් ඈත් වෙනවා...
ඔයා හොඳටම දන්නවා මම හැම දේම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා.
ඒත් මම ඔයා එක්ක ඉන්න එක ඔයාට පට්ට කරදරයක්. ඉතින් ඔයාගේ හොඳට
මම ඔයාගෙන් ඈත් වෙනවා...
Subscribe to:
Posts (Atom)