Nokia 2323c-2 කියන වර්ගයේ ජංගම දුරකථනය ක්
මට
හම්බ
වුණා.
කැමරා
එකක්
වත්
නැති
වුනාට
අන්තර්ජාල පහසුකම
නම්
තිබුණා.
ඒක
හෙළ
අකුරු
තියෙන
එකක්.
ඉතින්
ආතල්
එකටත්
එක්ක
මම
සිංහල
භාෂාව
ලියන
භාෂාව
විදිහට
දාගෙන
තමයි
උන්නේ.
මතක
තියා
ගන්න
ලියන
භාෂාව
විදිහට
විතරයි.
ඒ
කියන්නේ ජංගම
දුරකතන
යේ
ක්රියාත්මක වුණේ ඉංග්රීසි
භාෂාව.
ලියන
තැන්
වල
සිංහල
භාෂාව.
මම හිතුවේ කෙටි පණිවිඩ යවන්න, දුරකථන අංක ගබඩා කරන්න, සටහන් දා ගන්න වගේ වැඩ විතරක් සිංහලෙන් පුළුවන් කියලා. ඉතින් මම එහෙම කළා. ඒ කිව්වට කෙටි පණිවිඩ යැව්ව එක විතරයි කළේ.
මම හිතුවේ කෙටි පණිවිඩ යවන්න, දුරකථන අංක ගබඩා කරන්න, සටහන් දා ගන්න වගේ වැඩ විතරක් සිංහලෙන් පුළුවන් කියලා. ඉතින් මම එහෙම කළා. ඒ කිව්වට කෙටි පණිවිඩ යැව්ව එක විතරයි කළේ.
දවසක්
ජාලේ
ඉන්න
කොට
මට
ගූගල්
එකේ
සෙවීමක් කරන්න
ඕනි
වුණා.
ඉතින්
මම
කළා.
එතකොට
නිකමට
වගේ
හිතුණා
අර
සෙවීමට
අදාල
වචන
ගහන
කොටුවේ
සිංහලෙන් මොනවා
හරි
දාලා
බලන්න.
දාන්න
වචනයක්
මතක්
වුණේ
නැති
තැන
මම
"අම්මා"
කියලා
දාලා
search කරලා
බැලුවා.
මෙන්න
බොලේ දුරකථන තිරයට මොනවදෝ
අඩවි
ගානක්
ආවා.
එදා
ඉදන්
මම
සිංහලෙන් එක
එක
ජාති
හොයන්න
පටන්
ගත්තා.
එහෙම
හොයන
අතරතුරේ තමයි
එක
එක
බ්ලොග්
අඩවි
වලට
ගොඩ
වදින්න
පුළුවන් වුණේ.
ඒ
මීට
අවුරුදු තුනකට
විතර
කලින්.
ඉතින්
මටත්
හිතුණා
මේ
වගේ
මටත්
ලියන්න
පුළුවන් නම්
කොච්චර
හොඳයි
ද
කියලා.
එත්
ප්රශ්නය වුණේ පරිගණකයක් නැති
එක.
තාමත්
ඒ
ප්රශ්නය ඒ විදිහට
ම
තියෙනවා වුණාට
මම
බ්ලොග්
එකක්
පටන්
ගත්තා.
මගේ බ්ලොග
http://magebloga.blogspot.com/
කියන්නේ එහෙම පටන් ගත්ත එකට තමයි.
ඉතින් මම බ්ලොග් ලෝකය සාදරයෙන් පිලි ගන්නවා.
http://magebloga.blogspot.com/
කියන්නේ එහෙම පටන් ගත්ත එකට තමයි.
ඉතින් මම බ්ලොග් ලෝකය සාදරයෙන් පිලි ගන්නවා.
අපිත් ඔහේව සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා..
ReplyDeleteඇස්ටි හැලෙන්න ලියන්නයි තියෙන්නේ දැන්.. ඒ අතරේ අනිත් බ්ලොග් වලටත් කොමෙන්ට් එකක් දාලා කස්ටිය එක්ක සෙට් උනාම, ඉබේම ජනප්‍රිය වෙනවා..
සුපැතුම්... හදවතින්ම.....!!!
මගෙ පලමු වෙනි කමෙන්ට් එකටත් හදවතින්ම සතුට පළ කළ එකටත් බොහොම ස්තුතියි...
Deleteදිගටම ලියන්න කියලා සුබ පතනවා...!
ReplyDeleteඔයාව බ්ලොග් එක මම ගියපු නැති එකක්... ඒත් මම දැන් දන්නවා ඔයාගේ බ්ලොග් එක ගැන... ආවට බොහොම ස්තුතියි... මමත් ඔයාගෙ එකට එනවා...
ReplyDeleteෆෝන් එකෙන් මෙච්චර දෙයක් කරපු එක ලොකු වැඩක්!
ReplyDeleteඔයාට පොඩ්ඩක් පැටලිලා...
Deleteඑතන තියෙන්නේ මට පරිගණකයක් නැති එක විතරයි...
ඒ වුණාට මගේ යාළුවෝ ගාව තියෙනවා නේ...
හොඳ ආරම්භයක්. දිගටම යමු අපිත් එක්ක.
ReplyDeleteයමු යමු... බොහෝම ස්තූතියි එකතු වුණාට...
DeleteGood job aiyya
ReplyDeleteGood job aiyya kiyala damme mama
ReplyDeleteGood job aiyya kiyala damme mama
ReplyDeleteහලෝ...
Deleteබොහෝම ස්තූතියි රිකාසා...