පට්ට වැඩ ගොඩාක් අස්සේ දවල් කාලයේ හිරවෙලා
පට්ට කම්මැලිකමේ රෑ කාලයේ ඉන්න කොට පට්ට කතාවක් මතක් වුණා...
මේ සිදුවීම පට්ට ඇත්ත...
ඊට කලින් පට්ට දේවල් ටිකකුත් තියෙනවා මතක් වෙච්ච...
පට්ට සීන් එක කියන්නේ මොන හේතුවකටද මන්දා ගොඩාක් තැන් වලදී පට්ට කියලා කියවෙනවා...
පොඩි කාලයේ ඉඳන්ම පට්ට විදිහට එක එක ඒවා අහලා තියෙනවා නිතරම පට්ට කියලා කියන නිසා...
2017-06-27
2017-05-06
27. මැයි පලවෙනිදා...
දෙයියන්ගේ නාමයෙන් මාතෘකාව නම් අනික් පැත්ත හරවන්ට එපා ඔන්න...
ඒ කියන්නේ පද පෙරලි කරන්ට එපා...
වචන නොපිට ගහන්ට එපා...
2017-04-23
26. ඒවා චිත්‍රපටි...
සර් අයිසැක් නිව්ටන්...
දෙමල චිත්‍රපටියක් බැලුවොත්...
හිතෙයි නේද එයාටමත්...
අනේ වැටුණා නම් එදා පොල් ගෙඩියක්...
(ඒවා චිත්‍රපටි බං...)
2017-03-27
25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම...
ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේ
Subscribe to:
Posts (Atom)

