2017-04-23

26. ඒවා චිත්‍රපටි...



සර් අයිසැක් නිව්ටන්...
දෙමල චිත්‍රපටියක් බැලුවොත්...
හිතෙයි නේද එයාටත්...
අනේ වැටුණා නම් එදා පොල් ගෙඩියක්...








(ඒවා චිත්‍රපටි බං...)

10 comments:

  1. දුරියන් ගෙඩියක් වටුන නම්

    ReplyDelete
  2. නිව්ටන් කෙසේ වෙතත් ඔහේ දෙමළ ෆිල්ම් බලල නෑ වගෙ.
    දෙමළ එව්වයෙ කොච්චර වෙලා ගිහිං හරි වැටෙනවනෙ... ඔය සුපර්මෑන් හරි හැන්කොක් හරි බැලුවනං නිව්ටන්ට පිස්සුම හැදෙන්නෙ.
    දෙමළ සිනමාව කියන්නෙ දියුණු තැනක්.
    සිරි දළඳාගමනෙ වගෙ ලංකාවෙ එකක් බැලුවොත් නිව්ටන්ට පිස්සුම හැදෙයි.

    ReplyDelete
    Replies
    1. සුපර් මෑන්...
      දන්න විදිහට නම් එතනින් කියැවෙන්නේ සුපිරි බලයක් තියෙන මිනිහෙක් ගැන...
      ඉතින් එයාට උඩ යන්ට පුලුවන් එකේ අවුලක් නෑ...

      එතකොට සිරි දළඳාගමනය???
      ආහ් ඒකේ බුදු පුවතක් නේ තියෙන්නේ...
      ඒක නිසා ඒක ඇත්ත වෙන්ට ම බෑ...

      ඒකනේ එතැනින් පෙන්වන්ට හදන්නේ...

      ඕනෑම දෙයක අන්තයට ගිහින් බැලුවාම පෙනෙන්නේ තමන් ඉන්න අන්තයේ නෙමෙයි, අනික් අන්තයේ තියෙන අඩු පාඩුම තමයි...

      ඊට පස්සේ නැට්ට පාගා ගෙන දඟලනවා...

      ඇයි දෙයියනේ යටින්ම සිංහලෙන්ම තියෙන්නේ
      කොටසක්...

      ඒකෙන් කියැවෙන්නේ බොරුවට උඩ යන එකේ අවුලක් ම නෑ කියන එක නේද???

      Delete
    2. ඔය චන්ද්‍රමුඛී ෆිල්ම් එකෙන්නෙ.
      ඒකෙත් රැජිණි සුපිරි මිනිහෙක් තමා

      Delete
    3. අපොයි ඔව්...
      එහෙම බලන කොට ඇයි ඒකේ විතරක්???
      මිනිහා හැම එකකම වගේ සුපිරියි නේ ඒ කියන විදිහට...
      හෙහේ...

      Delete
  3. සමහර පිල්ම් තියනවා ටිකක් විතර හොද

    ReplyDelete
    Replies
    1. සමහර කියන එක නිසා එකඟ වෙන්ට පුලුවන්...
      අනික මෙහෙමයි...
      මෙතැන ඒ දේ විවේචනය කරලා තියෙනවා ම නෙමෙයිනේ...
      හෙහේ...

      Delete
  4. එහෙම උනා නම් ඉස්කෝලෙ මීට වඩා හොද තැනක් වෙන්න තිබ්බාඅ බන්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තටම...
      අනේ මන්දා...

      Delete