2017-11-30

34. ආදරය ගැන ප්‍රශ්න දෙක ( x දෙක ) ක්...

කාලයක ඉඳන් හිතේ තියෙන ප්‍රශ්න දෙකක් මේ විදිහට වත් එලියට දාන්ට හිතූණා...

2017-09-29

32. තිබ්බ දේවල් ටිකක් හිතේ...

"හිතේ තියෙන දේ කරන්න අතේ සල්ලි තියෙන එක තමයි ජීවිතේ..."
මෙහෙම තිබුණේ සම්මාන දිනපු 'කුරුලු හදවත' පොතේ...

2017-08-21

31. සෙල්ලමක්...

ඔයා කරේ මගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...
ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...


මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...
ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...
ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...
වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්...