2018-03-26
2018-02-27
37. කතාන්දරයක්... පූර්විකාවක්...
දැන් කතාන්දරයක් දානවා, ඒක හොඳටම මතක තියා ගන්ට...
මට විශ්වාසයක් තියෙනවා මේ කතාව හොඳට දැන ගෙන හිටියොත් හොඳ විනෝදාංශය ක් ලැබෙයි කියලා...
ඔන්න එක රටක් තියෙනවා. මේ කියන රට හරි හතරැස්. මේ රට හරියටම දෙකට බෙදා ගෙන ඉන්නවා කණ්ඩායම් දෙකක්.
හරියට මෙන්න මේ වගේ...
2018-01-31
36. රා...
පොල් රා...
තල් රා...
කිතුල් රා...
2017-12-29
35. පන්තියක් පටන් ගන්න කියලා...
2018 පටන් ගත්තා ට පස්සේ අලුත් වැඩක් පටන් ගන්ට අදහසක් තියෙනවා...
ඒත් ඒකෙන් වැඩක් තියෙයිද කියන එක ප්රශ්නයක්...
වැඩේ තමයි පන්තියක් පටන් ගන්න එක...
Subscribe to:
Posts (Atom)
