මගේ බ්ලොග
ඔයා දැන් ඉන්නේ මගේ බ්ලොගේ...
2017-04-23
26. ඒවා චිත්‍රපටි...
සර් අයිසැක් නිව්ටන්...
දෙමල චිත්‍රපටියක් බැලුවොත්...
හිතෙයි නේද එයාට
ම
ත්...
අනේ වැටුණා නම් එදා පොල් ගෙඩියක්...
(ඒවා චිත්‍රපටි බං...)
2017-03-27
25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම...
ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේ
තවත් කියවන්ට (Read More) »
2017-03-06
24. මරා...
මරා කියන්නේ මරා ට...
මරාගේ මල්ලි ගෝරා...
ගෝරාගේ අයියා බැරා...
ඒ වගේම බැරාගේ අයියා මරා...
මරා පොඩි කාලේ හරි දඟයි ලු...
චරා තමයි එහෙම කියන්නේ...
චරා කියන්නේ මරාගේ අයියට...
තවත් කියවන්ට (Read More) »
2017-02-28
23. (සයිබර්) ආදරවන්තයෝ...
කොහොමද පතන්නේ ඔයාට සුබ ආදරවන්තයන්ගේ දිනයක් කියලා???
දැන් නම් නෑ ආදරයක් තිබුණු ආදරය පැනලා ගිහිල්ලා...
දැකලා මිරිකලා විකලා ඉඹලා නැතත් ආදරේත් කරා...
පැනලා ගිහින් එකතු වෙන්ට හිටිය විදිහත් අමතකම වෙලා...
තවත් කියවන්ට (Read More) »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)