2017-03-27

25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම...

ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේ

ගොඩ බිමට එක්කන් යන්ට කියලා මුලින් ම බෝට්ටු වලට ගත්තේ

පළමු වෙනි පන්තියේ හිටිය අයනේ...



කෝච්චීයක දෙවෙනි පන්තියේ පෙට්ටි තියෙනවා හිස් ආසන ගොඩකුත් එක්කම...

ඊට එහා තුන් වෙනි පන්තියේ පෙට්ටි වල සෙනඟ යනවා හිට ගෙන...

සමහර වෙලාවට හිට ගන්ටවත් විදිහක් නැතුව පාපුවරුවෙත් එක්කම...

ඒත් වෙලාවකට අර හිස් ආසන ගොඩ තියෙනවා එහෙමම...

2 comments:

  1. අන්න ඒකයි පන්ති බේදය

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ...
      සම්පත් බෙදී යාමත් එහෙමනේ...
      හෙහේ...

      Delete