2015-11-22

05. කරුමයක්...

ආසාවට බ්ලොග් එකක් පටන් ගත්තා...
පෝස්ට් දාන්ට තැනකුත් හොයා ගත්තා...
ඒ තැන දැන් හරිම බිසී වෙන්ට යනවා...
පටන් ගත්ත වැඩේට කෙළ වෙන්ට යනවා...
මට පල දෙන්නේ කොහේ තියෙන කරුමයක් ද මන්දා...

මේක එකෙක් වත් අහලක හිටපු තැනක් නෙමෙයි...
මම එන්ට පටන් ගත්තෙ ඒක නිසා තමයි...
එන එවුන්ට එන්ට එපා කියන්ටත් බෑ මගේ තැනක් නෙමෙයි...
මට ගොඩාක් වෙලාවට වෙන්නෙම මෙහෙම වැඩම තමයි...

පුළුවන් වෙලාවට එනවා මේ පැත්තේ...

ශෝයි වැඩේ... තහනම් වුණා එතැන...
යන්ට කිව්වා වෙන තැනකට...
ඉතින් ගියා මම...
ආයෙත් ශෝයි... එතන තියෙන ඒවා ගේ සිංහල නෑ...
දාලා දෙන්ට කිව්වා... එයාලා උත්සාහ කරා... ඒ වුණාට එයාලා දාන්ට දන්නේ නෑ...

Draft කියන එක පිරෙනවා...
හිතේ තියෙන අදහස් වෙන ඒවාගේ වැටෙනවා...
ඉතින් හිතපු විදිහට මගේ බ්ලොගේ වැඩ ටික කරන්ට වෙන්නේ නෑ වගේ...
කමක් නෑ ඔන්න ඔහේ පුළුවන් විදිහට කර ගෙන යනවා...

6 comments:

  1. ඒ කියන්නෙ මගේ නොවෙන මගේම තැනක්.එහෙම නේද,

    ReplyDelete
  2. ඔන්නොහෙ පුලු පුලුවන් වෙලාවට ලියහං බං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      එහෙම තමයි කරන්නේ...

      Delete
  3. පුලුවන් විදියට ලියල කරගෙන යං දිගටම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ඔව් ඔව්...
      එහෙම තමයි කරන්නේ...

      Delete