ඔයා හිටියේ අඳුරේ...
එහෙමයි ඔයා කිව්වේ...
මම නම් හිටියේ අඳුරේ නෙමෙයි...
එළියේයි අඳුරේයි ගැට්ටේ, ඒත් එළිය පැත්තේ...
2016-12-31
2016-11-30
19. ශ්‍රී පාදය සුරකින්න...
පටන් ගන්නේ ශ්‍රීපාදය සුරකින්න කියන එකෙන් වුණාට ඒ කොටස
මතු වෙන්නෙ අගදී. ඒත් මුල තියෙන අදහසුත් පට්ට වටී. ඒක
නිසා මේක දාන්ට හිතුණා. තව හේතුවක් තමයි ඒ අදහස් ටික
සමාජ ගත කරන්ටම ඕනේ. ඒකට ටිකක් හරි උදව්වක් තමයි
මේ.
2016-10-29
18. ෆාතිමා...
ඔහු ඔහු ය...
ඇය ඇය ය...
ඔහුත් ඇයත් අතර තිබුණේ හුදෙක් මිතු දමක් පමණක්ම ය. එසේ මිතු දමක් කෙසේ ඇරඹුණා ද ඔවුන්ටම ප්‍රශ්නයක්ය.
ඇය මුස්ලිම් වුවද, මුස්ලිම් පිරිමි අය සමඟ වත් වැඩිය කතා බහක් නැති ඇය ඔහු සමඟ මිතුරු වූ ආකාරය පුදුමයක්ය.
නමුත් එයට ඔවුන් දෙදෙනාම කැමතිය...

2016-09-30
17. කයිසර් කයිස් (වෙත) ...
පොඩි වැරැද්දකට සමාජයෙන්ම කෙලවා ගත්තා නේද??? මුල මතක නැති එවුන් ඉන්න ලෝකේ (රටේ) ඔහොම තමයි ඉතින්.
ඒකයි බනින්ට ඇත්තේ.
සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.
එතකොට එයාලා බැන්නේ???
ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???
මේක ලංකාව.
මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.
වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.

Subscribe to:
Posts (Atom)