2017-07-24
30. මම ඔයාගෙන් ඈත් වෙනවා...
ඔයා හොඳටම දන්නවා මම හැම දේම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා.
ඒත් මම ඔයා එක්ක ඉන්න එක ඔයාට පට්ට කරදරයක්. ඉතින් ඔයාගේ හොඳට
මම ඔයාගෙන් ඈත් වෙනවා...
2017-07-12
29. දිට්ඨ ධම්ම වේදනීය...
මේ ආත්මයේදීම පල දෙන කර්ම වලට
"දිට්ඨ ධම්ම වේදනීය" කර්ම
කියලා නේද කියන්නේ???
මේ මට පල දීපු එව්වා ටිකක්...
"දිට්ඨ ධම්ම වේදනීය" කර්ම
කියලා නේද කියන්නේ???
මේ මට පල දීපු එව්වා ටිකක්...
2017-06-27
28. පට්ට...
පට්ට වැඩ ගොඩාක් අස්සේ දවල් කාලයේ හිරවෙලා
පට්ට කම්මැලිකමේ රෑ කාලයේ ඉන්න කොට පට්ට කතාවක් මතක් වුණා...
මේ සිදුවීම පට්ට ඇත්ත...
ඊට කලින් පට්ට දේවල් ටිකකුත් තියෙනවා මතක් වෙච්ච...
පට්ට සීන් එක කියන්නේ මොන හේතුවකටද මන්දා ගොඩාක් තැන් වලදී පට්ට කියලා කියවෙනවා...
පොඩි කාලයේ ඉඳන්ම පට්ට විදිහට එක එක ඒවා අහලා තියෙනවා නිතරම පට්ට කියලා කියන නිසා...

2017-05-06
27. මැයි පලවෙනිදා...
දෙයියන්ගේ නාමයෙන් මාතෘකාව නම් අනික් පැත්ත හරවන්ට එපා ඔන්න...
ඒ කියන්නේ පද පෙරලි කරන්ට එපා...
වචන නොපිට ගහන්ට එපා...
Subscribe to:
Posts (Atom)