2019-04-30

51. අවසානය

අවසානයේදී එය එසේ සිදු විය...
සිතු පැතු අන්දමට නොම විය...
පොදි බැඳගත් බලාපොරොත්තු මිත්‍යාවක් නිසා ලත් තැනම ලොප් විය...
සියල්ල අවසාන විය...

නමුත් තාවකාලිකය අවසානය...

2019-02-28

2019-01-31

48. ඇගේ ජීවිතය...

තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්ට පුලුවන්ද?

හොඳයි...
කතාවක් දානවා...
කතාව දාලා ඒ කතාව ගත්තේ කොහෙන්ද කියලාත් දානවා...

ඒ කතාව කියෙව්වාට පස්සේ  කතාව ගත්ත තැන ගැන කියවන්ට  කලින් පුලුවන් නම්  අනුමාන කරලා තියා ගන්ට කතාව ගත්තේ කොහෙන්ද කියලා...

මේක පුංචි කතාවක්...