2019-02-28

49. වෙනසක්..

මොකක් හරි වැඩක් තියෙනවා කරන්ට...

කෙනෙක් කොණ්ඩය රැවුල කපලා ඒ වැඩේ කරත්,
කොණ්ඩය රැවුල නොකපා ඒ වැඩේ කරත්,
වැඩේ කෙරෙන්නේ එකම කෙනා ගෙන් නම්
වැඩේ කිරීම කියන දේ උදෙසා
එතැන තියෙන වෙනස මොකක්ද?

වැඩේ කරන කෙනාගේ පිටත පෙනුම වැඩේ ප්‍රථිඵලයට බලපානවාද?

2 comments: