මගේ බ්ලොග
ඔයා දැන් ඉන්නේ මගේ බ්ලොගේ...
2018-11-28
46. නම් වානම්...
විශ්ව විද්යාල වලදී උපන් නම පාවිච්චි වෙන්නේම නැති තරම් නේ...
කොහේ හරි කෙනෙක් දාපු නම් වානමක් තමයි පාවිච්චි වෙන්නේ...
මෙහෙම දාන නම් වානම් අතරේ පට්ට ආතල් ඒවා ටිකක් තියෙනවා...
තවත් කියවන්ට (Read More) »
2018-10-31
45. සංසර්ගය...
සංසර්ගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ...
මේක මේ සංසර්ගය ගැන පුංචි කතාවක්. හැබැයි ඇත්තම ඇත්ත කතාවක්...
තවත් කියවන්ට (Read More) »
2018-09-30
44. හීනයක් (ද???)...
ශ්රී ලඬකාව
කියන රටේ ජීවත් වෙන කොල්ලෙක්ට දවසක් හීනයක් වගේ එකක් පෙනුනා ලු...
වගේ එකක් කියන එකේ අදහස ඒක හීනයක්ම නොවෙන එකයි. ඒ වගේම ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයකුත් නෙමෙයි...
ඒක නිකම් ඒ කොල්ලාට හදිසියේ පහළ වෙච්ච සිතුවිල්ලක් වගේ එකක්...
මේකයි කතාව...
ඒ රටේ තොරතුරු ගෙනෙන ප්රවෘත්ති නාලිකාවක අනාගතයේදී මෙහෙම ප්රවෘත්තියක් යයි කියලා අර කොල්ලාට හිතුණා...
තවත් කියවන්ට (Read More) »
2018-08-30
43. ටක් ටක්...
ටක් ටක්...
කවුද ආවේ???
රාක්ෂයෙක්...
මොකටද ආවේ???
තවත් කියවන්ට (Read More) »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)