ඔහු ඔහු ය...
ඇය ඇය ය...
ඔහුත් ඇයත් අතර තිබුණේ හුදෙක් මිතු දමක් පමණක්ම ය. එසේ මිතු දමක් කෙසේ ඇරඹුණා ද ඔවුන්ටම ප්‍රශ්නයක්ය.
ඇය මුස්ලිම් වුවද, මුස්ලිම් පිරිමි අය සමඟ වත් වැඩිය කතා බහක් නැති ඇය ඔහු සමඟ මිතුරු වූ ආකාරය පුදුමයක්ය.
නමුත් එයට ඔවුන් දෙදෙනාම කැමතිය...
2016-10-29
2016-09-30
17. කයිසර් කයිස් (වෙත) ...
පොඩි වැරැද්දකට සමාජයෙන්ම කෙලවා ගත්තා නේද??? මුල මතක නැති එවුන් ඉන්න ලෝකේ (රටේ) ඔහොම තමයි ඉතින්.
ඒකයි බනින්ට ඇත්තේ.
සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.
එතකොට එයාලා බැන්නේ???
ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???
මේක ලංකාව.
මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.
වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.
ඒකයි බනින්ට ඇත්තේ.
සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.
එතකොට එයාලා බැන්නේ???
ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???
මේක ලංකාව.
මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.
වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.
2016-08-29
16. බැංකු අක්කා...
ඔයා,
උස්ස උස්සා පස්ස පැත්තෙන් දාන කොට
වේදනාවකුත් දැනුණා වාගේ වුණත්
පස්ස පැත්ත බලන්නේ නැතුව
ගැස්සි ගැස්සී හරි හිටියා නේද???
2016-07-28
15. 100%ක් ඇත්තයි...
යාල්පානම් විශ්වවිද්‍යාලයේ ගැටුම් සිද්ධිය ගැන එක එක කට්ටිය එක එක කතා දානවා. ඒත් කවුරුවත් තවම ඇත්තම කතාව දාලා තියෙනවා දැක්කේ නෑ...

Subscribe to:
Posts (Atom)

