2017-11-30

34. ආදරය ගැන ප්‍රශ්න දෙක ( x දෙක ) ක්...

කාලයක ඉඳන් හිතේ තියෙන ප්‍රශ්න දෙකක් මේ විදිහට වත් එලියට දාන්ට හිතූණා...



අපි තෝරා ගන්ට ඕනේ,

අපි ආදරය කරන කෙනෙක්ව ද???
අපිට ආදරය කරන කෙනෙක්ව ද???


අපි ආදරය කරන කෙනෙක් හිතුවක්කාර වැඩක් කරොත්,

එයාට ආදරය නිසා,

ඒ වැඩේ කරන්ට ඉඩ දෙන්ට ඕනේ ද???
ඒ වැඩේ කරන එක නතර කරන්ට ඕනේ ද???

4 comments:

  1. තෝරාගත යුත්තේ අපට ආදරය කරන කෙනාව.

    හිතුවක්කාර වැඩක් කලොත්, එය නතර කරන්න ඕනේ. නමුත් අවබෝධයෙන් එයට එකඟ කරවාගෙන.

    ඉහත වැකි දෙකෙහි බර ඉතාම වැඩි වන්නේ එය අත්දැකීමෙන්ම දන්නා නිසාය. තමන් ආදරය කරන කෙනා තමන්ටද එලෙසම ආදරය කිරීම අතිශය විරල අවස්ථාවකි. වඩා වැදගත් වන්නේ තමන්ට ආදරය කරන කෙනෙකු ලැබීමය. නැතිනම් අප කොතරම් ආදරය කලත් එය මුනින් හැරවූ භාජනයකට වතුර පිරවිමකට සමානය. අත්දුටුවයි, සත්තයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...
      හිතා ගන්ට බෑ තවම...

      Delete