2018-04-30

39. අහිමි දේ...

නිරුදක කතරට අහිමිය දිය බිඳු...
එනමුදු කතරට අවැසිය දිය බිඳු...
ලැබුණත් කතරට වැස්සෙන් දිය බිඳු...
නොපතන් කතරට හිමි නැති දිය බිඳු...

මාත් කවිකාරියක් වෙලා ද?

2018-03-26

38. චතුරංග...


චතුරංග???
ඔව් චතුරංග තමයි...
හරි ලස්සන නමක් නේද මොනවා වුණත්...

නම ලස්සනයි තමයි...
ඒත් නමේ ලස්සන බලනවාට වඩා වැඩ තියෙනවා...

 

2018-02-27

37. කතාන්දරයක්... පූර්විකාවක්...


දැන්  කතාන්දරයක් දානවා, ඒක හොඳටම මතක තියා ගන්ට...
මට විශ්වාසයක් තියෙනවා මේ කතාව හොඳට දැන ගෙන හිටියොත් හොඳ විනෝදාංශය ක් ලැබෙයි කියලා...


ඔන්න එක රටක් තියෙනවා. මේ කියන රට හරි හතරැස්. මේ රට හරියටම දෙකට බෙදා ගෙන ඉන්නවා කණ්ඩායම් දෙකක්.

හරියට මෙන්න මේ වගේ...

2018-01-31