2017-08-21

31. සෙල්ලමක්...

ඔයා කරේ මගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...
ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...


මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...
ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...
ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...
වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්...


5 comments:

  1. හුහ් ආවද කරන්ට මෙතැන සෙල්ලමක්?

    ReplyDelete
    Replies
    1. කරමුද අපිත් මොකක් හරි සෙල්ලමක්???

      Delete
  2. අපෝ එයත් සෙල්ලම් කරලා.. මෙයත් සෙල්ලම් කරලා...

    ReplyDelete
    Replies
    1. ඔව්...
      දෙන්නාම සෙල්ලම් කරලා...
      ගොඩාක් දේවල් එක්ක...

      Delete