2018-06-27

41. ආගම...

ආ ත්මය
ග ලවා ගැනීමේ
ම 





ආගම  ජීවිතයට ඕනෑම ද???

තමන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම හරි ද???

අනුන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම බොරුවක් ද???

ආගම මතක් වෙන්නේ දෙයක් කෙළ වුණාම විතරද???

ආගම ඇතුලේ තියෙන දේවල් විද්‍යාවට පටහැනි ඇයි???

ආගම අදහන කොට හඳුන්වා දෙන පින් පව් එකතු වෙන්නේ කොතැනට ද???

ආගම ක් අදහන්නේ නැතුව යහපත් විදිහට ජීවත් වෙන්ට බැරිද???

කොයි ආගම ද හරි කියලා දැන ගන්නේ කොහොමද???

එකවැර ආගම් ගොඩාක් අදහන්ට පුලුවන්ද???

ආගම ගැන තියෙන්නේ මේ ප්‍රශ්න ටික විතරද?



මේ වගේ ප්‍රශ්න එන අය තව ඉන්ට පුලුවන් ද???
නැත්නම් මේ ප්‍රශ්න හිතට ආපු කෙනාට පිස්සුද???

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. https://srilankanatheists.wordpress.com/tag/නිර්ආගමික/page/1/

    ReplyDelete
    Replies
    1. ඒකත් පට්ට වගේ...
      බොහෝම ස්තූතියි...

      Delete
  3. ගොඩක් ඒවාට උත්තරේ එක්කෝ නෑ.. නැත්නම් දන්නේ නෑ.. :)

    ReplyDelete
  4. ගොඩක් ඒවාට උත්තරේ එක්කෝ නෑ.. නැත්නම් දන්නේ නෑ.. :) *2

    ReplyDelete